Get Mystery Box with random crypto!

වැලන්ටයිනුත් ලග එනවනෙ නේද ඉතින්... ඔන්න වැලන්ටයින් එකට අරයා | 💘💘අහින්සකාවි Fan Club 💘💋

වැලන්ටයිනුත් ලග එනවනෙ නේද ඉතින්...

ඔන්න වැලන්ටයින් එකට අරයා කරපුවා මෙයා කරපුවා අහන්නෙ නැතුව ඔයා තමා හොදටම කරෙ කියන්න ටිප්ස් ටිකක් අපෙන්

කලින් දවසෙ හොදට සේවු කරන් ඉන්න.

ID එක අරන් යන්න අමතක නොකර.

වොශ් දාල එතන තියන ටවල් වලින් පිහින්න එපා.පුලුවන් නම් ගෙදරින් අරන් යන්න.

සමහර තැන් වල අර චූටි සබන් කෑලි නැ.එ හින්දා එකකුත් ඇරන් යන්න පුලුවන් නම්.

ජර බර ගානවනම් ඇද මෙට්ටෙ බිමට දාගන්න.එද්දි තිබුන විදිහට හදන්න.

ගියපු ගමන් ජනෙල්,කර්ට්න්,ෆ්ලග් ෆොයිට් අස්සෙ ඒම හොදට චෙක් කරන්න.(කැමරා තියෙන්න පුලුවන්)

14ම යන්න ඉන්න එපා පුලුවන් නම් 13,15,16 වගෙ යන්න බලන්න.

ලේන්සුවක් දෙකක් වැඩිපුර ගෙනියන්න.කෝකටත් හොදයිනෙ.

හැම වටයකටම සැරයක් පොඩි වොශ් එකක් දාලා පැය භාගෙයක් වගේ රෙස්ට් කරන්න.

බේබි ක්‍රීම්,වැස්ලින් වගේ දේවල් වලට වඩා ස්වාභාවික දේවල් වලට මුල් තැන දෙන්න.

මහන්සි කියලා වතුර බොන්නෙපා ගොඩක් බඩ පිම්බුනොත් එපා වෙයි.

කොන්ඩම් USE කරන්න අනිවාරෙන්ම

(කොන්ඩම් වර්ග ගැන දන්නෙ නැත්නම් මේක ට්ච් කරන්න)

  එහෙනම් කොල්ලො / කෙල්ලො ජය..!

ꜱᴇx ᴇᴅᴜᴄᴀᴛɪᴏɴ